(යොහාන් භාසුර)

දුම්රිය සේවකයන් අසනීප නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණීම නිසා අද (28) දින දුම්රිය ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.

මේ හේතුවෙන් දුම්රිය මගින් වෙනත් ප්‍රවාහන මාර්ග වලට යොමුවිය යුතුයි බව ද ජයසුන්දර මහතා වැඩිදුරටත් කීය.