IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


දුම්රිය ටිකට් මගඩියට තවත් තුනක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවාගැනීමේ දි වැඩි මිලට දුම්රිය ටිකට්පත් අලෙවි කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහායක ශිල්පියකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මොබිටෙල් සමාගම එක්ව අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන්කර ගැනීමට ඇති පරිගණක පද්ධතිය වෙතින් මිලදී ගන්නා ලද දුම්රිය ටිකට්පත් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට උකු වෙල  මහනුවර සහ මාතලේ පදිංචි වයස අවුරුදු 34-44 පසුවන්නන්ය. 



අදහස් (4)

දුම්රිය ටිකට් මගඩියට තවත් තුනක් මාට්ටු

බකල ජයා Friday, 24 January 2025 01:50 PM

උසාවි හරහා කුණු කාණු සුද්ද කරන්න දාන්න. ජරාව කාල පුරුදු අය ලවා ජරාව සුද්ද කරනව ඇර වෙන පුනරුත්ථාපනය කරන්න ක්‍රමයක් නෑ.

:       0       30

Lalla Friday, 24 January 2025 02:27 PM

මගඩි ඇතිවන හේතුව මොකක්ද? අවශ්‍ය තරමට දුම්රිය සහ ආසන සංඛ්‍යාව මදිකම. ඒකට පිලියම් යොදන්න. අවශ්‍ය කාල සීමාව තුල වැඩිපුර දුම්රිය ලාභ ගන්න පුළුවන් ගමනාන්ත වලට යොදන්න. අනික ටිකට්පත ගමන් කරන අයගේ හැඳුනුම්පත හෝ පාස්පෝට් අංක දාන්න. කණ්ඩායමක නම් එක අයකුගේ හෝ ඇතී.

:       3       20

ජයනාත් Friday, 24 January 2025 02:40 PM

ඉතා හොඳයි . දුම්රිය සියලු මගඩි හොයලා දඬුවම් දෙන්න .

:       0       18

Hasitha Friday, 24 January 2025 03:13 PM

ඔන්ලයින් බුක් කිරීමේදී 5%ක සේවා ගාස්තුවක් මොබිටෙල් ගන්නවා. මෙච්චර කාලයක් වෙනකන් ඔවුන් මොනවාද කළේ, මේ සේවා ගාස්තුවත් අරගෙන? CID එකේ ගාස්තුව මොබිටෙල් එකෙන් අය කරගන්න ඕනේ මේවා මේ විදියට වෙනකම් උද බලන් හිටියට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 43 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 878 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site