IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


දිමුත් පොලිස් ඇප මත මුදාහරී

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න  පොලිස් ඇප මත මුදා හැර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන පරිදි මෙම අවස්ථාවේදී දිමුත් කරුණාරත්න වාහනය පදවමින් සිට ඇත්තේ මත්පැන් පානය කිරීමෙන් පසුවය.

දිමුත් කරුණාරත්න මේ වසරේ ජුනි, ජූලි මාසවල එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව මෙහෙයවීම සඳහා පත් කිරීමට තේරීම් කමිටුවේ අවධානයට ලක්වූ ක්‍රීඩකයන් අතර ඉදිරියෙන් සිටියෙකි.

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (25)

දිමුත් පොලිස් ඇප මත මුදාහරී

Buddika Sunday, 31 March 2019 03:14 AM

බෙහොම හොඳයි... අනිවාර්යෙන් දඩුවම් දියයුතුයි..... ත්‍රීරෝධ රියදුරාට සාධාරණයක් වෙන්න ඕනා.. මහත්වරුන්ගේ ක්‍රීඩාවේ විනයක් තිබිය යුතුයි

:       15       243

ගල්කටස් Sunday, 31 March 2019 03:48 AM

අහෝ ක්‍රිකට් මෙයාලා මෙහෙ මෙහෙම නම් සංචාරය කරන විට කොහොමට ඇද්ද..? වසර කිහිපයකට කලින් මෙහෙම දේවල් ක්‍රීඩකයන්ගෙන් සිදු වුණ බොහොම කලාතුරකින් නේ....... බීම ප්‍රශ්නයක් නොවුනත් රටෙ වගකීමක් දරණ අය මීට වඩා සැලකිලි මත් විය යුතුයි නේද..?

:       12       322

NissankaSunday, 31 March 2019 07:27 AM

ක්‍රීඩාවේ අරමුණ විනය. විනයෙන් තොර ක්‍රීඩාවෙන් ක්‍රීඩකයන්ටත් රටටත් ඇති ඵලය කුමක්ද? ක්‍රීඩාව මෙහෙයවන හා පාලනය කරන පුද්ගලයින් විනයගරුක නැතිනම් ක්‍රීඩකයින්ද අයාලේ යාම වැළැක්විය නොහැකිය...

:       0       104

RaveendraSunday, 31 March 2019 08:01 AM

සහතික ඇත්ත. විනයක් නැත්තේ කොතනද එතන විනාශ වීම වැලැක්විය නොහැක.දිමුත් නොව සක්කරයා උනත් වැරදිනම් වැරදිය. දඩුවම් ලැබිය යුතුමය.

:       0       21

Ajith Sunday, 31 March 2019 03:50 AM

පොඩි ෂොට් එකක් දාලා යන්න ඇති...

:       3       40

Chandana F Sunday, 31 March 2019 04:11 AM

නීතිය කාහටත් පොදුය ..........සාධාරණය ඉටුවිය උතුවේ

:       8       82

සංජීව Sunday, 31 March 2019 04:33 AM

රටකට ආදර්ශයක් දෙන විදිහට වැඩ කරන්න බැරි ක්‍රීඩකයෝ මොකටද ? ක්ලබ් වල ගිහින් බොන්න සල්ලි තියෙනවා හිගන්නුන්ටටැක්සි එකක ගෙදර යන්නසල්ලි නෑ. රිය අනතුරක් උනහම සමහරවිට පවුලක බර කරට අරගෙන ඉන්න පියෙක් හෝ මවක් නැති වෙන්න පුළුවන්. එකෙන් ඒ පවුලම අසරණ වෙනවා. රියදුරු බලපත්‍රය අහෝසි කරන්න ඕනේ.

:       9       202

smn Sunday, 31 March 2019 04:36 AM

බීමත්ව රිය පැදවීම වරදක්….එය සාමාන්‍ය අපි කළත් වරදක්….දේශයක් නියෝජනය කරන ක්‍රීඩකයකු බීමත්ව රිය පැදවීම බරපතල වරදක්… එම වරදම කණ්ඩායමේ නායකයා කළානම් කියන්න දෙයක් නැත.….කණ්ඩායමෙන් ඉවත් කළ යුතුය… විනය ගරුක සමාජයක් ගොඩ නගන්නනම් එවැනි දඬුවම්.අවශ්‍යමයි….

:       5       254

ලුම්බිණි Sunday, 31 March 2019 05:09 AM

කලින් කළා මෙන් මාධ්‍යට සහ මහා ජනයාට උසාවියට එන්නට ඉඩ නොදී නඩුව ඇසිය යුතුයි. නැත්නම් අසාධාරණයක් නේද?

:       0       127

Kalum Sunday, 31 March 2019 05:15 AM

මේවගේ 250 ක්‍රීඩකයන්ට නායකත්වය දෙන්නේ..බීමතින් රිය පැදවීම විශාල වරදක්.රටේ නිතිය ආරක්ෂා කරන්න දන්නැති එක කොකොමද කණ්ඩායමේ නායක කම දෙන්නේ. නායක කම නෙමෙයි කණ්ඩායමෙන් අයින්කරලා දාන්න තියෙන්නේ....

:       20       77

රවින් Sunday, 31 March 2019 05:18 AM

ත්‍රිවිල් එකේ වම් පැත්ත වැදිලා තියෙන්නේ රේන්ජ් රෝවරේ දකුණු පැත්තේ? කාටද උතුර දකුණ මාරුවෙලා තියෙන්නේ? දෙදෙනාගෙන් කවුරුහරි පාර හරහට දාලා නේද?

:       1       21

narth Sunday, 31 March 2019 05:20 AM

ලාල්කාන්තට මේ නීතිය ඉටු නොවුනේ ඇයි. ලංකාවේ ගන්ධ ගහණ අධිකරණය ,නීතිය ?????????????

:       0       183

de silva Sunday, 31 March 2019 05:28 AM

වැඩ බැරි වුනාට යන්නේ නම් කෝටි 3-4 වාහනවල...

:       0       70

yaka mahathaya Sunday, 31 March 2019 05:49 AM

ජයවේවා.. දිමුත් යවමු දියවන්නාවට !!!

:       0       45

de silva Sunday, 31 March 2019 05:56 AM

අර එක්කෙනෙක් කළාවගේ ඉස්සෙල්ලා බීලා ගුවන් යානයේ දොර අරින්න පුරුදු වෙන්න ඕනේ... ඊට පස්සේ බීලා වාහන අනතුරු කරන්නේ...

:       0       30

larry Sunday, 31 March 2019 05:56 AM

මැතිව්ස්ට සිනා...

:       1       23

akila Sunday, 31 March 2019 06:46 AM

බොහෝවිට අනතුරු වෙන්නේ ත්‍රීවිල් කාරයන්ගේ වැරදි නිසා, මේකත් බොහෝවිට එහෙම එකක් වෙන්න ඇති.., දිමුත්ව අත්අඩංගුවට අරන් තියෙන්නේ බීමත්ව වාහනය පදවපු නිසායි...

:       6       28

ShehanSunday, 31 March 2019 08:21 AM

සිග්නල් එකේ රෙඩ් ලයිට් වැටිලා තියෙද්දී නවත්තන්නේ නැතුව ගිහින් ත්‍රී විල් එකේ ඇනලා තියෙන්නේ

:       0       9

perera Sunday, 31 March 2019 08:41 AM

මෙයාට වියදම් කරන සල්ලි අපරාදේ... බීමත්ව සිටියා නම් නීතිය ක්‍රියාත්මක වියයුතුයි. ක්‍රිකට් සංචාර වැදගත් නැහැ විනිසුරුතුමනි...

:       0       7

extra cover Sunday, 31 March 2019 09:33 AM

ක්‍රිකටර්ලට බොන්න තහනම්ද? බීල එලවන්නෙ මේ අය විතරද? අර බස් කාරයො පෑය 24 ම බීලා බස් එලවන්නෙ. උන් කුඩු මතේන් වීල් එක කරකවන්නෙ..පාරෙ ඉන්න එවුන් ඌට පේන්නෙ කූබියො වගේ, කෙලින්ම යට කරන් යන්නෙ..උන්ව පේන්නෙ නෑති එවුන්,දිමුත්ගෙ කේස් එක ගෑන කතා කරනවා. ත්‍රීවීල් කාරයො හෑම ගුලකින්ම බලන්නෙ නෑතුව ඔබනවා. මෙයා වෙනුවට නීතිය හරියට වෑඩ කරානම් එච්චරයි. නීතිය සැමට පොදුයි..මේ ලියන ඔයත් මමත්, මොනාහරි පොලිස් කේස් එකකට මාට්ටු උන ගමන් කරන්නෙ දන්න අදුනන කොච්චියෙක්ට කතා කරන එකනෙ, වෑඩෙන් ගෑලවෙන්න...මෙතන නිකන් බුදු ටෝක් දෙන්න එපා දෙව්දත්ලා.

:       21       8

Sriyal Sunday, 31 March 2019 10:05 AM

මෙහෙම කලේ නිසා තාවකාලිකව හෝ නායකත්වය අහිමි කළ යුතුය. මෙය මහත්වරුන්ගේ ක්‍රියාවකි.

:       0       3

sunila Sunday, 31 March 2019 10:13 AM

මැතිව්ස්ට සිනා... නායකත්වය ගන්න ගහපු ගේම...

:       0       84

banda Sunday, 31 March 2019 10:36 AM

වැඩ බැරි ටාසන්ලා හිරේ දාන්න ඕනෑ. කෝටි ගණන් වාහනවල කනමදයෝ වගේ බිලා ගිහින් අහිංසකයෝ අමාරුවේ දානවා. මේ වගේ අය ඉන්නකම් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අබ සරණයි...!

:       0       2

චමින්ද Sunday, 31 March 2019 01:10 PM

ඉංග්‍රීසීන් සිංහලේ අන්තිම රජුට මත්පැන් පුරුදුකල නිසා එම රජු මත්පැන් බී වියරු වැටී ඇහැලේපොලගේ පවුලම විනාශකළා. රටත් විනාශ කර තමනුත් විනාශවුණා. එවැනිදේ කරන ක්‍රිකට් නායකයෙකුගෙන් ක්‍රිකට් ජයක් ලැබිය හැකිවේද?

:       0       2

nali Monday, 01 April 2019 07:20 PM

ඔය කවුරු කවුරුත් ගැන අපිට එළිවෙන්නේ ටිකයි මලේ . වාහනේ ඇන ගන්නම ඕනේ ඔය ටිකත් එලි වෙන්න . අර කලින් ට්‍රැෆික් රාළහාමි මරල දාපු සෙට් එකම දැන් හොඳට නිදි ඇති . ඒ වාහනෙත් නීති විරෝධිය කියල එලි උනෙත් එදා නේද ? ගැණු ළමයෙකුත් හිටිය කියන්නේ , පවු !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 664 0

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 784 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 354 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 679 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3049 5

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 8691 8

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1015 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 249 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1293 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site