
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
ඕස්ටේ්‍රලියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (6) ආරම්භ වන ටෙස්ට් තරගය සිය අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය බව ද දිමුත් පැවසීය.
මෙම ටෙස්ට් තරගය 36 හැවිරිදි දිමුත්ගේ 100 වැනි ටෙස්ට් තරගය වන අතර ඔහු ටෙස්ට් ලකුණු 7,172 ක් රැස්කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම තරගය හොඳින් ක්‍රීඩාකර රටට ජයක් ලබාගන්න පුළුවන් වේවා...