( ඉන්දිකා රාමනායක)
දෙමටගොඩ මහවිල පාරේ නිවසක අද(15) උදෑසන සිදු වූ පිපිරීමකින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
නිවසේ තිබූ ගෑස් සිලින්ඩරයක් පිපිරීයාමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ. තුවාල ලැබු දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඡායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කට්ටිය ඉන්න ගෙවල් වල බැලුමක් පිපිරුණත් හොඳට හොයලා බලන්න වෙනවා. අත්දැකීම් පාඩමක් කරගත යුතුයි.
මහවිල පාරේ ගෙවල් කියන්නේ.., බුදුඅම්මේ හරියට හොයලා බලන්න ගෑස් සිලින්ඩරයක්ද, වෙන මොනවා හරිද කියලා...
මෙම පින්තූර අනුව මෙය කිසිසේත්ම ගෑස් සිලින්ඩරයක් විය නොහැකිය. එය ගෙයක්ම පුපුරා යාම සිදුවිය නොහැක. තවද විශාල ගින්නක් හට ගනී. වසා ඇති ශීතකරණයේ දොර ඇරී යන්නේ නම් වෙනත් පිපුරුමක හේතුවෙන් පීඩනය අවපාත වී නැවත පීඩනය ඇතිවීමක්.. බොහෝවිට බෝම්බ පිපිරීමේදී හෝ වෙනත් රසායනික පිපිරීමකදී සිදුවන්නක්..