
( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරිය ආරච්චි )
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අබ්දූල් ගපූර් මොහොමඩ් සුලෙයිමාන් නැමති 45 හැවිරිදි පුද්ගලයෙකි. පහරදීමට යොදාගත් පොල්ලක්ද පොලිස් භාරයට ගෙන ඇත.
වනාත මුල්ල සහස් පුර පදිංචි තරුණයන් පිරිසක් වෙසක් සිරි නැරඹීම සඳහා ගුවන් පාලම හරහා පාගමනින් යමින් සිටියදී එක් තරුණයෙකු ඝාතනයට ලක් වූ පුද්ගලයා අමතා "අංකල් පොඩ්ඩක් අයින් වෙලා නිදාගන්න" යැයි පවසා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
2025 නොවැම්බර් මස 04
674
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි