IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දෙමටගොඩ ගුවන් පාලම යට බිළිදියකගේ සිරුරක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .

මාර්ගයේ ගමන් ගත් පුද්ගලයකු දෙමටගොඩ පොලීසියකට දුන් තොරතුරක් අනුව එම ස්ථානයට ගොස් සිදු කළ පරික්ෂාවේදී රෙදි කැබැල්ලක ඔතන ලද බිලිදිය දැක ඇත.

වහා ක්‍රියාත්මක වු  දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා බිළිඳියව ක්ෂණිකව කොළඹ රිජියේ ආර්යා ළමා රෝහලට ඇතුල් කිරීමට පියවර ගෙන තිබූ අතර ඒ ඒ වන විටත් බිළිඳිය මිය ගොස් සිටි බවට වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර දැනුම් දුන් බව පොලිසිය කියයි.

හොඳින් ශරීරය වැඩි ඇති   මෙම බිළිඳිය දිනකට හෝ දෙකකට පෙර ඉපදෙන්නට ඇති බවට සැක කරන බව පොලිසිය කියයි.

 

 

 



අදහස් (0)

දෙමටගොඩ ගුවන් පාලම යට බිළිදියකගේ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site