
(එම්.සුසිල් ප්‍රියන්ත)
ඌරගස්මන්හංදිය කළුවලගොඩ ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඊයේ(31) රාත්‍රියේ ඇතිවූ ගැටුමකදී එක් අයකු මරුමුවට පත්වී කාන්තාවක් ඇතුළු දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.
මේ ගැටුමෙන් මියගොස් ඇත්තේ කරන්දෙණිය මඩකුඹුර ප්‍රදේශයේ පදිංචි ඉලන්දාරිදේව වසන්ත නමැත්තා බවද පොලීසිය කියයි.
මේ ගැටුමේදී වෙඩි වැදී ඌරගස්මංහන්දිය කළුවලගොඩ ප්‍රදේශයේ කාන්තාවක් තුවාල ලබා ඇති බවත් පහරදීමකින් කරන්දෙණිය මඩකුඹුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු තුවාල ලබා ඇති බවත් පොලීසිය කියයි. තුවාල ලැබූ ඔවුන් දෙදෙනාම ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd