
(යොහාන් භාසුර)
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වෙසෙන කොළඹ ආනන්ද විදුහලේ සහ නාලන්දා විදුහලේ ආදි සිසු 10 වැනිදා වාර්ෂික සුහද හමුව ‘මෙරූන්ස් නයිට් 2024’ ඩුබායිහිදී පසුගියදා පැවැත්විණි.
මෙවර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ආනන්ද විද්‍යාලයේ වසරේ ආදි ශිෂ්‍යා ලෙස දිනේෂ් ද සිල්වා මහතා සම්මාන හිමිකරගත් අතර නාලන්දා විද්‍යාලයේ වසරේ ආදි ශිෂ්‍යා ලෙස චානක සේනතිලක මහතා සම්මාන ලැබීය.
එම සුහද හමුවට එරට රැකියා කරන එම විදුහල් දෙකේ ආදි සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 300 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ. එහිදී එම පිරිසට විනෝදවීම සඳහා විනෝදාත්මක අංග සහ තරග රැසක් සංවිධානය කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මුදල් ගෙවා පල කරන ලද දෙයක්ද?