IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දෙන්නා දෙ නෑනෝ ඝාතනය කරලා

(චන්ද්‍රසිරි ගුණසේකර සහ සුසිල් ප්‍රියන්ත)

ඇල්පිටිය පහළ ඕමත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනකු අභිරහස් ලෙස ඝාතනය කර සිටියදී අද දහවල් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.

මෙම කාන්තාවකගෙන් එක් අයෙක් විවාහක කාන්තාවක් වන අතර ඇගේ ස්වාමිපුරුෂයා කලකට පෙර මියගොස් ඇති බවත් අනෙක් කාන්තාව අවිවාක බවත් නිවසේ මෙම කාන්තාවන් දෙදෙනා පමණක් තනිව ජීවත්වී ඇති බවත් දැනට කරන ලද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

වයස අවුරුදු අසූවක් හා හැත්තෑවක් පමණ වන මෙම කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයකු කාමරයක ඇඳ මතත් අනෙක් කාන්තාව වැසිකිළිය අසළත් මියගොස් සිටියදී හමුවී ඇති අතර  ගෙල සිදුකිරීමෙන් සිදුකර ඇති අභිරහස් මරණයක් විය හැකි බවට පොලිසිය සැකකරයි. සිද්ධිය මෙතෙක් හෙළිවී නැති අතර ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඝාතනයවූ කාන්තාවන් දෙදෙනාම ඥාතීන් බවත් ඔවුන් දෙදෙනා දෙනෑනෝ බවද පොලීසිය කියයි. ඇල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

දෙන්නා දෙ නෑනෝ ඝාතනය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site