(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (28) සිට 30 වැනිදා දක්වා දින තුනේ දිනකට පැය 3 යි විනාඩි 20 ක් බැගින් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප කලාප 20 ට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ වරින්වර පැය 2 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 20 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් මහජන උපයෝගීතා කොමිසම කීය.
කොළඹ නගරයේ වාණිජ කලාපවලට පෙරවරු 6.00 සිට 9.00 දක්වා පැය 3 ක් පමණක් විදුලිය කප්පාදු තරක බව ද මහජන උපයෝගීතා කොමිසම වැඩි දුරටත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd