
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව සමූපකාර ඉන්ධනහලින් පෙට්‍රල් ලබා ගැනිමට මේ වනවිට යතුරු පැදි 2000 කට වැඩි සංඛ්‍යාවක් පෝලිම්වල රැදි ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.
දින කිපයක් සමූපකාර ඉන්ධන හලේ පෙට්‍රල් නොතිබූ බවත් 22 අලූයම පෙට්‍රල් බවුසරයක් පැමිණිමේ ආරංචිය පැතිරි යාමත් සමග විශාල වශයෙන් යතුරු පැදිකරුවන් නගරයට පැමිණිම ඇතැයි පොලිසිය කියයි.
පොලිසිය පවසන්නේ පාලනය කර ගැනිමට නොහැකි තරම් යතුරු පැදි තොගයක් මේ වන විට නගරයට පැමින ඇති බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝල් ෆේස් කාරයින් ගැන කෙසේවෙතත්, මෙවැනි ග්‍රාමීය ජනතාව ගැන ආණ්ඩුව මීට වඩා සැලකිලිමත් විය යුතුයි. මන්දයත් ඔවුන් මේ රටේ ජීවනාලියයි. රටට බත සපයන්නේ ඔවුන්ය. ගතින් ලංකාවේත් සිතින් යුරෝපය, ඇමෙරිකා, ඕස්ට්‍රේලියාවේත් ඉන්නා, කොලොම්බියන්ස්ලාට වඩා ගැමි ජනතාව ගැන බැලීමට පාලකයින්ට සිත් පහළ වේවා...!