IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


දින 30ට වනාතවිල්ලුවෙන් අලි මරණ පහක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වෙඩි තැබිම්, කදන් පත්තුවිම්, හා වස හේතුවෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙ මසක් ඇතුලත වල් අලින් පස් දෙනකු මරණයට පත්ව ඇති බව වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා පවසයි.

මෙලෙස මරණය පත්ව ඇත්තේ අවුරුදු 10 සිට 20 දක්වා වයසැති අලින් පස් දෙනකු වන අතර එම සතුන් රාල්මඩුව,පරණ එළුවන්කුලිම,වනාතවිල්ලුව,ඇතුළු ස්ථාන වලදි මරණයට පත්ව ඇති බව කියයි.

 



අදහස් (5)

දින 30ට වනාතවිල්ලුවෙන් අලි මරණ පහක්

Rasika Monday, 28 July 2025 01:01 PM

දැන් මේකටත් රාජපක්ශලා අල්ලන්න එපා. ඔහෙලාගේ ආණ්ඩුව. මරපු එවුන් අල්ලන්න. ආරංචියේ හැටියට දිනලා නැවත බාරයක් ඔප්පු කරන්න කරන වැඩක්ලු...!

:       5       4

ගමේ එකාලාMonday, 28 July 2025 03:01 PM

අමුතුවෙන් අල්ලන්ඩ දෙයක් නැහැ. ජී.නන්දසේන නමින් අලියෙකුත් තියාගෙන උන්නා. ඒ කාලේ අලි ඇතුන් ඝාතනය කරලා ඇත්දළ හොරකම් කරපු අය ගැනත් දන්නෝ හොන්දාකාරවම දන්නවා. සුදුවෑන් ඝාතන අතුරුදහන් කරවපු අය ගැන තවත් කවර කතාද?

:       1       3

Perera Monday, 28 July 2025 02:06 PM

මේ යන විදිහට තව අවුරුදු 5 කින් විතර වන අලි ප්‍රශ්නේ නිකන්ම විසඳිලා තියේවී...

:       1       2

tissaMonday, 28 July 2025 03:17 PM

හැබැයි ඉතින් ඕක විසදෙන්ට ඕනේ ප්‍රශ්නයක්.

:       1       0

ගුණරත්න Tuesday, 29 July 2025 08:44 AM

මේ ආණ්ඩුව ආවාට පස්සේ අලි 300ක් මැරිලා කියල ප්‍රවෘත්තියක් දැක්ක, දළ ඇතුන් පවා ඝාතනය කරලා තිබෙනවා. මේක ආණ්ඩුව විසින් මෙහෙයවන සංවිධානාත්මක වැඩක් කියලා තමයි මට නම් හිතෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 306 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2126 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1616 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site