
(හිරාන් ප්‍රියංකර ජයසංහ)
කිරිබත්ගොඩ සිට මුන්නේශ්වරන් දක්වා විනෝද චාරිකාවක් ගොස් ආපසු ඒද්දී දැදුරුඔයේ දිය නෑමට ගිය පිරිසක් අතර සිටි සිව් දෙනකු මියගොස් එක් අයකු අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
අතුරුදන්ව ඇත්තේ වයස අවුරු 13 -14 අතර වයසේ පිරිසක් බවට තහවුරු නොවූ පුවත් සඳහන් කරයි.
මුන්නේෂ්වරන් සහ තලවිල දේවස්ථානය නරඹා ආපසු කිරිබත්ගොඩ දක්වා පැමිණෙමින් සිටින අතර තුර හලාවත - පුත්තලම මාර්ගයේ දැදුරඔයේ පාලම අසලින් දිය නෑමට ගොස් ඇතැයි පොලිසිය කියයි. දියන නෑමට දස දෙනකු පමණ ඔයට බැස ඇතැයි පවසයි.
මුලින් දිය නෑ ස්ථානය ගැඹුරු මදි බව පවසා එහි සිටි පිරිසක් ඉන් ඔබ්බට ගොස් ඇත. ඒ සමග සැඩපහරට අසුවූ පිරිස ගසාගෙන යද්දී ඉන් හතර දෙනකු අසල්වාසීන් බේරාගත් බව අසල්වැසියෙක් පැවැසීය.





2025 නොවැම්බර් මස 04
175
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දැදුරුඔයට හතරක් බිලි - අයෙක් අතුරුදන්
පන්සිළු Wednesday, 05 November 2025 11:24 PM
සියලුම තරුණයින්ට මතක් කරන්න ඕන අපේ පැරණි කියමනක්... නොදන්නා දියට බහින්න එපා...
Jagath Leanage Thursday, 06 November 2025 07:22 AM
නොදන්නා වතුරකට කවදාවත් බහින්න හොඳ නැහැ. පිහිනන්න දන්නා අයටත් එක්කයි මේක කියන්නේ. මේවා හොඳ පාඩම් කාට කාටත්...