(ඉන්දිකා  රාමනායක)

දෑත් අහිමිව  කැලණි ගඟේ මට්ටක්කුලිය   ප්‍රදේශයේ  පාවෙමින් තිබු  පිරිමි මළ සිරුරක්    අද   (11) සොයාගත් බව පොලිසිය කියයි.
 මෙම මළ සිරුර සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරකට අනුව   අද පස්වරුවේ සොයාගත් බවද පොලිසිය පවසයි.

 මියගිය පුද්ගලයා වයස අව්රුදු  30-40  අතර වයමේ පසුවන පුද්ගලයකු බවට පොලිසිය සැකකරයි.
මේ අතර කොල්ලුපිටිය මුහුදේ පාවමින් තිබු මළ සිරුරක් ද අද   පස්වරුවේ  පොලිසිය විසින් සොයාගෙන ඇත.