
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ත්‍රිරෝද රථයක ඉදිරිපස බුදු පිළිමයක් සහ ඇත් දළ යුගල ඒක අනුරුවක් තබා තිබීම වරදක් බව කියාරියදුරු බලපත්‍රය ලබාගෙනඑම වරදට දඩකොලයක් නිකුත් කිරීමෙන් වැළකී සිටීම සඳහා ත්‍රීරෝද රථයෙන් පෙට්‍රල් ලීටරයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන උප පොලිස් පරීක්ෂක වරයා සහ පොලිස් සැරයන්වරයා මාවතගම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල ඉඟුරුවත්ත පොලිසියේ රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ වෙලගෙදර පොලිසියේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙකුබව පොලීසිය කියයි.
මෙම සිද්ධියට මුහුණ පෑ තලාතුඔය ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරා මුහුණු පොතේපළ කර තිබූ තොරතුරක් දුටු වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවසන්ත කිත්සිරි ජයලත් මහතාගේ විශේෂ උපදෙස් මත පරීක්ෂණයක් පවත්වා හෙළිවූ තොරතුරු මත මෙම සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දඩ කොළයක් නොදෙන්න පෙට්‍රල් බලෙන් ගත් එස්.අයි ට සැරයන්ට වැඩ වරදි
Bamunuarachchi Tuesday, 21 November 2023 10:12 AM
මොකක්ද මේ බහුබූත කතාව? මුල් ප්‍රවුත්තියේ කියවුනේ වෑන් රථයේ ඉස්සරහ බුදුපිළිමයක් තියාගෙන ගිය වගයි. දැන් කියනවා ත්‍රීවිල් එකේ ඉස්සරහ බුදුපිළිමයක් තියාගෙන ගිය නිසා පැට්‍රොල් දඩයක් ගැසුවා කියලා. දැන් ඇත්තටම මෙහෙම දෙයක් උනාද කියලයි අපට තිබෙන ප්‍රශ්නය?
අමා Tuesday, 21 November 2023 10:34 AM
ඔය කුරුණෑගල පොලිසියේ එවුන් ඔහොම්මමයි,පිටපලාතක වාහන තමයි හොයහොය නවත්වන්නෙ,වැරදි අවශ්‍ය නෑ.වැඩි හරියක් සවස් කාලයට තමයි.එතකොට තැපැල් කන්තෝරුත් වහලනෙ.
මංජුල Tuesday, 21 November 2023 02:30 PM
හිඟන්නෝ...!