(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
දක්ෂිණ අධිවේගයේ පින්නදූව පිවිසුම අසළ ඇති සමාධි බුද්ධ ප්‍රතිමාව මාර්ග සංවර්ධන අධිකාරියේ උපදෙස් මත එම ස්ථානයෙන් අද (08) සවස ඉවත් කිරීමට ක්‍රියාකර ඇත.
ඊට ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ ප්රදේශවාසින්ගේ දැඩි විරෝධයක් එල්ලවීම හේතුවෙන් එම කටයුත්ත තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන තිබේ.
මේ වනවිට එම ස්ථානයේ විශාල පිරිසක් බුද්ධ ප්‍රතිමාවේ ආරක්ෂාවට රැස්ව සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධ ප්‍රතිමාව ඉවත් කරන්න එපා
සංහිදියාවේ තවත් වැඩක් වෙන්න ඇති......
මේ වගේ විකාර තියෙන්නේ මෙරටේ විතරක් වෙන්නැති මයේ හිතේ.
පිළිම පන්සලක් පල්ලියක් තුල පිහිටවා වත් පිළිවෙත් කරොත් හොඳයි කියල හිතෙනවා.
මේ ප්‍රතිමාව ඉවත් කරන්නේ කගේ උපදෙස් මතද
ඉවත් කිරීමට හේතුව?
බුදු දහම පෙන්නන්න බැරි අය සිටින තැනක එය රැක ගැනීමට මහා සංඝරත්නයත් බෞද්ධ ජනතාවත් එක හඬින් එක් විය යුතුයි.
ඇයි මේ?
අද පිළිම වහන්සේ. මතුවට ලංකාව පුරා පන්සලක් හෝ නැවත අලුතින් පිහිටුවීම තහනම් කරයි. විරුද්ද වෙන එක හොඳයි.
බෞද්ධයන්ද මරාගෙන මැරෙන පිළිවෙත් අනුගමනය කළොත් කුමක්වේද? කොළඹ සිට මීගමුව දක්වාත්, රාගම රෝහල පිවිසුමත් ආක්‍රමණය කර ඉදිකර ඇත. පදික වේදිකා අවහිර කරමින් ඉදිකර ඇති පිළිම ගැන මාර්ග අධිකාරිය කරන්නේ කුමක්ද?
බෞද්ධයන්ද මරාගෙන මැරෙන පිළිවෙත් අනුගමනය කළොත් කුමක්වේද? අන්‍ය ආගමිකයින් මරන්න කියා පෙලපොතේ දාපු අය මැරෙයි. වෙන මොනවා වෙන්නද?
බුද්ධාගමට නිගාකරන හැම මැති අැමැතියෙකුටම, නිලධාරීන්ටද සාප වේ.. කවදාවත් ඔවුන්ට හොඳක් වෙන්නේ නැහැ. මෙය අත්දැකීමෙන්, වගකීමෙන් කියන්නේ.