(ජේ.කේ.එල් චාමින්ද)
කොරෝනා වසංගතය මැඩපැවැත්විම සදහා මෙන්ම නගර සභාවේ දෛනික කටයුතු කරගෙන යාම ගාල්ල මහ නගර සභාවට රුපියල් ලක්ෂ 50ක මුදලක් දකුණු පළාත් සභාව මගින් ලබාදි ඇතිබැව් ගාල්ල මහනගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පවසයි.
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාගේ නියේගය මත මෙම මුදල ලබාදි ඇති බවද නගරාධිපතිවරයා සදහන් කළේය. මුද්දර හා දඩමුදල් වශයෙන් ගාල්ල මහනගර සභාවට කෝටිගණනක මුදලක් ලැබිමට ඇති බවද මහ නගරාධිපතිවරයා සදහන් කළේය.
ගාල්ල මහනගර සභාවේ එදිනෙදා දෛනික කටයුතු කරගෙන යාම සදහා මසකට මිලියන 05ක පමණ මුදලක් වැයවන බව පවසන නගරාධිපතිවරයා මාසකි ආදායම දළ වශයෙන් රුපියල් මිලියන 15ක් පමණ බව පවසයි.
දැනට පවතින තත්වය නිසා ඉදිරියේ ද ගාල්ල මහ නගර සභාවට වරිපනම් බදු කඩබදු වලින් ලැබෙන ආදායම අහිමිවිමේ තත්වයක් දක්නට ඇති බවද පවසයි.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
දකුණු පළාත් සභාවෙන් ගාල්ල නගර සභාවට ලක්ෂ 50 ක්
Malli Saturday, 28 March 2020 04:48 AM
දානපතියෝ වෙලා ආණ්ඩුවේ සල්ලි ආණ්ඩුවටම දෙනවා .දේශපාලනේ කරන්න ඇවිා මේ රටේ මිනිසුන්ගේ උලාකාපු සල්ලි බැංකුවල ගොඩගහලා තියෙන සල්ලි මිනිසුන්ට දෙන්න.