IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


දකුණු පළාත් ආණ්ඩුකාරත් වැඩේට බහී

(ඩී.ජී.සුගතපාල)

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩ සටහනට සමගාමීව ගාල්ලේ කිලෝ මීටර් 76 දික වෙළෙ පිරිසිදු කිරීම ආරම්භ කරමින් දකුණු පළාත් ආණ්ඩුකාර  බන්දුල හරිශ්චන්ද ප්‍රමුණ රජයේ නිලධාරිහු එම කටයුතුත්තට සහභාගී වූහ.

වෘත්තිය  පුහුණු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල කටුගොඩ වෙරළ තිරයේදි ආරම්භ වූ අතර  විය. ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි යන මහත්වරු ඇතුලු රාජ්‍ය නිලධාරිහුද සහභාගිවුහ.

ඡායාරුපයෙන් දැක්වෙන්නේ එහිදි ආණ්ඩුකාරවරයා තණකොල කපන යන්ත්‍රයක් පිටේ බැඳගෙන තණකොල කැපු අයුරුයි.

 



අදහස් (8)

දකුණු පළාත් ආණ්ඩුකාරත් වැඩේට බහී

pj Monday, 13 January 2025 03:28 PM

ආරක්ෂක උපාංග පැළදීමේ ආදර්ශය කෝ ? මේවද රටට දෙන ආදර්ශ

:       1       2

රම්බොඩ Monday, 13 January 2025 05:30 PM

ලස්සනයි නේද ? මේවා සාමාන්‍ය සුපුරුදු ජවනිකා. අපි අත්පුඩි ගසා සමරමු.

:       18       14

Piyal weerasinghe Monday, 13 January 2025 09:15 PM

අපිටත් එක කාලයක මතකයි ජේ.ආර්. ජයවර්ධන ජානාදිපති තුමා කුඹුරු එහෙම කොටලා මේ රට ස්වයංපෝෂිත කරපු හැටි .

:       0       4

අමිල කහදූව Tuesday, 14 January 2025 07:29 AM

බන්දුලයට නම් ගැලපෙන ජොබ් එක.

:       2       6

රජිත Tuesday, 14 January 2025 07:30 AM

මිහිහට නම් හරි යන්නේ ඕක තමයි

:       3       5

Janitha Tuesday, 14 January 2025 08:31 AM

සා මරු නේ එන්න අපිත් බිත්ති වල චිත්‍ර අදිමු

:       1       5

මංගලිකා - ඉමදූව Tuesday, 14 January 2025 11:45 AM

ඔය මැෂිම බදින්න ඕන පිටේ නොවෙයි,මිනිහගේ කටේ.

:       0       5

අමිල Tuesday, 14 January 2025 11:47 AM

අම්මප වෙන කවුරැවත්ම හිටියෙ නැද්ද දකුණු පළාතෙ ආණ්ඩුකාර තනතුර භාර දෙන්න.පනහක් ගියොත් හතලිහක්ම බැන බැන තමියි එලියට එන්නෙ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 1181 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 701 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 415 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 381 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 974 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 445 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 259 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 75 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1103 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site