
(සුජිත් හේවාජුලිගේ)
පිරිමිඩ ජාවාරම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ සතියක් හෙට(14) සිට 18 වැනිදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත
"අහෝ දුකකි! පිරිමිඩ උගුලකි" යන තේමාව යටතේ සංවිධාන කෙරෙන මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මගින් පාසල් සිසුන් ගුරුවරුන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් සිවිල් ආරක්ෂක සේවා නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් රාජ්‍ය අංශයේ සේවකයන් දැනුවත් කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිරමීඩ ජාවාරම් වලට රටේ මිනිස්සු අහුවෙන එකට වග කියන්න ඕනේ මහ බැංකුවයි, මාලිමා රජයයි... බැංකු පොලිය බින්දුවටම බස්සලා අන්තිමට ඒ ලැබෙන සොච්චම් පොලියෙනුත් 10%ක් කපන්න පටන් ගත්තාට පස්සේ මිනිස්සු වෙනත් විකල්ප සොයමින් යනවා...