
(රෝෂන් තුෂාර.)
ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිතා කරමින් සිරකරුවකුට නිදහස ලබා දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සම්බන්ධයෙන් වන විමර්ශනය අද පස්වරු 02.00 කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනෝජා ලක්මාලි මහත්මිය නියම කළාය.
සැකකාර උපුල්දෙනිය මහතා මහතා බන්ධනාගාර නිලධාරීන් මගින් මේ වන විට අධිකරණයට ගෙනවිත් සිටින අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා වෙනත් රාජකාරි කටයුත්තක් සඳහා පාර්ලිමේන්තුවට ගොස් ඇති බැවින් මෙසේ විමර්ශන විභාගය පසුවට කල් තැබීය.
2025 නොවැම්බර් මස 04
580
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තුෂාර උපුල්දෙණිය සම්බන්ධ විමර්ශනය පස්වරුවේ කැඳවයි
Roni Wednesday, 11 June 2025 04:33 PM
දේශපාලුවෝ බේරෙනවා .රාජ්‍ය සේවකයෝ අමාරුවේ වැටෙනවා