
( ෂේන් සෙනෙවිරත්න )
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රියක් තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම ආයතනය හිමිකරු මීට කලකට ඉහතදී ඔහුගේ පෞද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගොස් ඇති අතර මේවන විට ඔහුගේ බිරිඳ විසින් එම ආයතනය ව්‍යාපාරික කටයුතු සිදු කරගෙන යන බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් කැබ්රිය මේ වන විට තෙල්දෙණිය පොලිසිය භාරයේ පවතින අතර එම රථය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
87
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
Bandara Wednesday, 20 November 2024 06:45 AM
මේක නම් අනිවාර්යයෙන්ම අර ෆේල් 400ක් පුරවලා තියෙනවා කිව්ව කාලෙක වෙන්න ඕනේ...
Wanidu Wednesday, 20 November 2024 12:48 PM
එකත් එකටම අර ෆේල් සීයා පුරවපු කැබ් එක වෙන්න ඕනේ...