
(හිරාන් ප්‍රියංකර)
ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය වසන්ත ජයසූරිය මහතා කොරෝනා ආසාධිතව මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
දරුවන්ගේ දෙදෙනෙකුගේ පියෙකු වු ජයසුරිය මහතා කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කලක් මිගමුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කර ඇති ජයසුරිය මහතා පසුව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයට ස්ථාන මාරුවක් ලබා පැමිණියේය.
කොරෝනා වයිරසය ආසාදිතවිමේන් පසුව අංගොඩ කොරෝනා ප්‍රථිකාර ඒකකයේ දින 10 කට ආසන්න කාලයක් අසාධ්‍යව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායකයි. කොරෝනා හැදෙන්න ඕනෙ දූෂිත දේශපාලුවන් කොයිතරම් ඇද්ද?
ඔබට නිවන් සුව අත්වේවා...!!!
මෙහෙම ප්‍රවෘත්ති දැම්මම කොරෝන බොරුවක් නෙවෙයි කියල ජනතාවට හිතෙනවා.