(සුජිත් හේවාජුලිගේ)
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.
එම නිවාස සංකීර්ණයෙන් වහාම ඉවත් නොවුවහොත් නිවාස වල වතුර සහ ජලය කපන බව පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පසුගියදා එම මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දුන්නාය
නවක මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිවාස ලබාදීම ලබන 3 වැනිදා ආරම්භ කරන බවද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
කොළඹ සිට කිලෝමීටර් හතළිහක් ඇතුළත නිවාසයක් නොමැති මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගත හැකි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුර...!
කොළඹ 7 ගෙවල් තියාගෙන, මාදිවෙල නිවාස ගන්න ලැජ්ජා නැද්ද අප්පා?
සදාකාලයටම පිටවෙති...
කිමී 40ඇතුළත නිවස නැති අය ඉන්න බැහැ. මෙතෙක් කල් හිටියේ කොහේද නිවස නැතිව? බොහෝ දුර බැහැර අයට මේවා දිය යුතු වගේම පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවන්හි නවාතැන් පහසුකම් වෙනුවෙනුත් යොදාගත යුතුයි.