(යොහාන් භාසුර)
ගෑස් මෙට්‍රික්ටොන් 3800 ක් මේ වන විට ගොඩබාමින් තිබෙන බවත් එම තොග ද හැකි ඉක්මණින් බෙදා හරින බවත් ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් අද (10) පස්වරුවේ පැවසීය.
කොළඹ සහ අවට ප්‍රදේශවලගෑස් සිලින්ඩර ප්‍රමාණයක් අද දිනයේ ද නිකුත් කළ බවත් ලබන අඟහරුවාදා ගෑස් සිලින්ඩර ලක්‍ෂයක් සැපයීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd