(යොහාන් භාසුර)

ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් සහිත අනෙක් නෞකාවට මුදල් ගෙවා නිදහස් කරගත් බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය.

එම නෞකාව මේ වන විට ගෑස් ගොඩබෑමේ ස්ථානයට ළගාවෙමින් ඇති බවත් ගෑස් ගොඩබෑම හැකි ඉක්මණින් ආරම්භ කරන බවත් ජයසිංහ මහතා වැඩි දුරටත් කීය.