(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 4 දෙනකු ඊයේ (21) දිනයේත් මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,440 දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අය අතර වයස අවුරුදු 60 ඉක්මවූ තිදෙනෙක් සහ වයස අවුරුදු 30ත් 59ත් අතර එක්නෙ අයෙක් ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ වාර්තාවේ දැක්වේ.
මියගිය අය අතර පිරිමි පුද්ගලයන්තිදෙනකු සහ කාන්තානක් ද වන බව එහි සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd