IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


තවත් කොරෝනා අසාදිතයින් 24 ක් සොයාගනී

කොරෝනා ආසාදිත යැයි  තහවුරු කළ රෝගීන් 24 දෙනකු අද (20 ) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.

ඒ අනුව මේ වන විට  කොරෝනා අසාදිතයින් ගණන 295 දක්වා ඉහළ ගොස්  ඇත.

අද වාර්තා වූ මෙම සියලු අසාදිතයින් කොළඹ 12 බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ  නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිස අතරෙන් හමු වී ඇතැයිද  අනිල් ජාසිංහ මහතා කියයි.



අදහස් (10)

තවත් කොරෝනා අසාදිතයින් 24 ක් සොයාගනී

Akila Monday, 20 April 2020 04:36 AM

ටෙස්ට් කරහම තමයි නියම ආසාදිතයින් හමුවෙන්නේ , එතකොට මුලදී රෝග ලක්ෂණ නැහැ කියලා ගෙවල් වලට යවපු අය?

:       0       0

Lakmal Monday, 20 April 2020 05:04 AM

මොකද මෙච්චර වැඩිවෙලා තියෙද්දි ඇදිරිනීතීය ලිහිල් කරන්නේ? රටක් රකින්න මිනිස්සු ලෙස ජීවත්වෙලා ඉන්න එපෑ.

:       11       535

raviMonday, 20 April 2020 07:58 AM

ඒ වුනාට මිත්‍යා දෘෂ්ටිකයින්ට චන්දය ඕනා ඉක්මනට අගෝස්තුවට කලින්. අගොස්තුව පහුවුනොත් කුරියා ගහනවාලු. මිනිස්සුන්ට කෙලවුනත් මේ පවුල රැකගන්නයි මේ ට්‍රයි එක. මේ අයට ආයෙත් මෝඩ රැල චන්දය දෙනවාද...?

:       267       334

රජින්ද Monday, 20 April 2020 05:15 AM

ලංකාව වගේ රටක් සියලු ආයතන දීර්ඝ කාලයක් පුරාවට වසාදමා පවත්වාගෙන යන්නට නොහැක. එහෙත් මේ අවස්ථාවේදී සියලුම රාජ්‍ය සහ පුද්ගලික ආයතන වලට දින කිහිපයක් එම රාජකාරීන් තම සේවකයින්ට බෙදාදීමට ක්‍රමානුකුලව ඉඩ සලසමින් එතැන් පටන් ඒ සේවකයින්ගෙන් 90%ක් තම නිවසේ සිට කාර්යයන් කළහැකිවන පරිදි ඔන්ලයින් ක්‍රමයට රාජකාරි කිරීමට සැලසුම් කළ යුතුය. රජය විසින් මාස කිහිපයකට හෝ අන්තර්ජාල පහසුකම ඒ සියලුදෙනාට සුළු ගාස්තුවකට ලබාදීම පමණක් ප්‍රමාණවත් වේ. අවශ්‍යම කාරණයකට සතියකට එක දවසක් රාජකාරි ස්ථානයට වාර්තා කිරීමට ඉඩ සලසා දීමත් වැනි කරුණු මේ අවස්ථාවේදී ප්‍රායෝගික බව වැටහේ.

:       79       214

saaliMonday, 20 April 2020 06:36 AM

කොළඹ ඇඳිරි නීතිය දික් කරලා.... ඕවා කරන්න කලින් අඩුම ගානේ කොළඹ තදාසන්න ප්‍රදේශ වල ඉන්න මිනිස්සු මීට වඩා කොරෝනා පරීක්ෂණ වලට ගන්න ඕන නේද ? ඊට පස්සේ සතියට වතාවක් එන්න පුළුවන්. දැන්ම නගරෙට මිනිස්සු ගෙනල්ලා ලෙඩේ තව පතුරවන්නද ඕන?

:       11       174

ass charyaMonday, 20 April 2020 07:43 AM

රජින්ද වගේ උදවිය කොන්ද කෙලින් කිය කියා කඩේ ගිය උදවියට දැන් ඒ රජයටම උපදෙස් දෙන්න සිදුවීම මොන තරම් හාස්‍යජනකද ?

:       70       92

THUSH Monday, 20 April 2020 06:26 AM

දැන් ටිකක් වැඩියෙන් ප්‍රවේසම් වන කාලය විය යුතුය…. අපගේ පරීක්ෂණ ඉවර වන තුරු ගණනය ගැන විශ්වාස තැබිය නොහැක.

:       0       39

Gamage Monday, 20 April 2020 07:55 AM

තව මහා මැතිවරණය තියන්නලු. කාලකණ්නි සත්තු. මේ අයට රටට හෙන ගහලා ගියත් කමක් නැහැ. මේ අයගේ දේවල් හම්බවෙනවා නම්.....මහ ලොකුවට රට ගැන කියනවා. ඒ වුනාට යට හිතින් තමන්ගේ වාසිය ගැන තමයි කල්පනාව. මිනිස්සු මැරුණම ඒ අයට මොකෝ. සිව්පාවෝ මීට හොදයි.

:       42       264

sena Monday, 20 April 2020 09:06 AM

ඇදිරි නිතිය ලිහිල් කිරීම ගැන දොස්තරලාගේ උපදෙස් අනුව කටයුතු කල යුතුයි

:       0       0

විපරමා Monday, 20 April 2020 09:43 AM

රටේ ආරක්ෂාවට වගකියන කොන්ද පණ තියෙන නායකයෙක් ඉන්නෙ .අය්යා ,මල්ලි එකතු වූනාම ඡන්දෙ තියෙන එක අවුලක් නැතුවා?? !කොරෝනා එයාලට ප්‍රශ්නයක් නැතුවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 44 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 651 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 347 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site