(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ගිවිසුමට මේ වන විටත් ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් 24 දෙනාට අමතරව තවත් ක්‍රීඩකයන් 50 කට වාර්ෂික කොන්ත්‍රාත්තුව ලබා දීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු පැවසීය.
කොරෝනා වසංගත තත්ත්වය තුළ කිසිදු ක්‍රිකට් තරගයක් නොපැවැත්වීම පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇතුළු පනස්දෙනෙකුට කොන්ත්‍රාත්තුව දෙන බවත් ක්‍රීඩාව ආරක්ෂා කරගැනීමට ක්‍රීඩකයන් ආරක්ෂා කළ යුතු බවත් එම නිලධාරියා පැවැසීය.
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තවත් ක්‍රීඩකයන් 50 කට කොන්ත්‍රාත්තුව
de silva Saturday, 19 June 2021 04:12 PM
බොරුවට ගනන් උස්සලා හැමදාම පරදින සෙට් එකට පාඩමක් උගන්නන් අලුතින් නැගි එන ක්‍රීඩකයින්ටඅවස්ථාව දෙනන ඔනි
ගුරුසිංහ Sunday, 20 June 2021 10:21 AM
කරුණාකර හෙට දින බස් රථ සහ දුම්රිය ධාවනය වන්නේදැයි සොයාබලා එසැණ පුවත් මගින් දැනුම් දෙන්න. ස්තුතියි.