
(ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය, රාගල, හයිෆොරස්ට් ප්‍රදේශයේ කම්බි මදුවකට හසුව මිය ගොස් සිටි කඳුකර කොටියකුගේ සිරුරක් ඊසොයා ගත්බව වනජීවී නිලධාරීහු පවසති.
සතුන් ඇල්ලීම සඳහා එළවළු කොටුවක අටවන ලද කම්බි මදුවකට හසුව මීට දිනකට පමණ පෙර මෙම කඳුකර කොටියා මිය යන්නට ඇති බවද එම නිලධාරීහු සඳහන් කරති.
කම්බි මදුවකට අසුවීමෙන් මරණයට පත්ව සිටි මෙම කඳුකර කොටියා හොඳින් වැඩුණු අඩි හතක් පමණ දිග පිරිමි සතකු බවද වනජීවී නිලධාරීහු පවසති.
මිය ගිය කොටියාගේ මළ සිරුර මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලට රැගෙන යාමට වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබිණි.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තවත් කඳුකර කොටියකු මද්දකට බිලි