
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලංගම වටරවුම් පාරේ ජයන්ති පුර දෙමහල් ගොඩනැගිල්ලක නාන කාමරය තුළ ඇතිවූ ගින්නකින් විදේශීය ජාතිකයෙකු මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
වායු සමීකරන විදේශීය රටකින් ගෙන්වන ආයතනයක මෙම ගින්න හටගෙන ඇත.
ගින්න නිවීම සඳහා කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් කැඳවූ බව තලංගම පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd