(රංජන් කස්තුරි සහ යොහාන් භාසුර)
රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව ඛනිජතෙල් විදුලිය සහ වරාය සේවකයෝ හෙට දැවැන්ත විරෝධතාමාලාවක් පවත්වති.
කොළඹ කොටුව ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට, සපුගස්කන්ද තෙල්පිරිපහදුව ඉදිරිපිට, කොලොන්නාව තෙල්පිරිපහදුව ඉදිරිපිට සහ කොළඹ කොටුව බාන් ඔරලෝසු කණුව ඉදිරිපිට දී එම විරෝධතා පැවැත්වෙන බව ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල් විදුලිය වරාය ඒකාබද්ධ සංවිධානය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට වෙලාවට වැඩකරලා, ඔය ආයතන රටට බරක් නොවෙන තැනක් කරා නම් ,විකුනන්න අවශ්‍ය නැහැ.