(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සිවිල් යුද්ධය නිමවී වසර 15ක් ගත වී තිබියදීත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තවදුරටත් පවත්වාගෙන යාමේ ප්‍රශ්නයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.
සිවිල් යුද්ධය නිමාවී වසර 15ක් ගත වී තිබියදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පවත්වාගෙන ප්‍රශ්නයක් .මේ පනත උපයෝගී කර ගනිමින් දේශපාලන විරුද්ධවාදින් අත්අඩංගුවට ගත් අවස්ථා වාර්තාවී තිබෙනවා.
ඒ නිසා මේ පනත සංශෝධනය හෝ වෙනත් විකල්ප විසඳුමකට යා යුතු බව අපගේ හැඟීමයි.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට වසර 16ක් වෙනවා. තවමත් මෙහි සුල මුල හොයාගන්නට බැරි වී තිබෙනවා.
වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ 139 වන ලෝක කම්කරු දිනය සමරන බ
“ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොර බැඳීමට මෙරට ආදරණීය වැඩකරන ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා කම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයෝ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද හමු වූහ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලි
හිටපු ජනාධිපතිවරුන්ට මෙතෙක් ලබා දී තිබූ දුරකතන හතරෙන් තුනක්ම ඉවත් කර ඇත. මේ අනුව හිටපු ජනාධිපතිවරයකුට දැනට හිමිවන්නේ එක් දුරකථනයක් පමණි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තියාගෙන ඉන්නේ ඇයි?
dileepa1986 Wednesday, 08 January 2025 12:23 PM
මෙයාලා නම් ඇවිල්ලා නම් මාස 3යි කියමුකෝ. 2015 ඉඳන් 2020 වෙනකම් පැවැති ආණ්ඩුවේ මෙතුමා මේ ගැන කතා කරේ නෑනේ...
ravin Wednesday, 08 January 2025 12:27 PM
හොර මුදල් නෝට්ටු මාරු කරන්න හදන උදවියට දඬුවම් දෙන්න.
Perera Wednesday, 08 January 2025 12:50 PM
ඒ පනත තියෙන්නේ ඔහෙලා වගේ ත්‍රස්තවාදීන්ට එරෙහිව පාවිච්චි කරන්න.
යෝගා Wednesday, 08 January 2025 01:00 PM
විපක්ෂ නායක කෙනෙක් ඉන්නවා කියලා පෙන්නන්න ඉඳලා හිටලා මේ වගේ පරණ පට්ට ගහපු කතාවක් කියනවා. පව්, කවුරුවත් ගණන් ගන්නේ නෑ...
පිටරටවැසියා Wednesday, 08 January 2025 01:16 PM
රට කාපු දශක හතක දේශපාලන-ත්‍රස්තවාදී හැතිකරේට එරෙහිව පාවිච්චි කරන්න.
ගමේ එකාලා Wednesday, 08 January 2025 07:03 PM
කාලයක් බලයේ හිටියා නේද? කලින් කරන්න තිබුනේ නැද්ද? පක්ෂයවත් කරගෙන යන්න බැරිව කියන කතා?
තර්ස්ත මාෂල් Wednesday, 08 January 2025 09:58 PM
අයියෝ ඕක තේරුම් ගන්න බැරිද ? ඒ නිදන් හොරු අල්ලන්න