(ඉන්දිකා රාමනායක)
බස්නාහිර පලාත තුල සිදුවන ත්‍රීරෝද රථ හා යතුරුපැදි සොරකම් අවම කිරීම අරමුණු කරගනිමින් බස්නාහිර පළාතේ පොලිස් වසම් 126 ක පිහිටා ඇති ත්‍රීරෝද රථ හා යතුරු පැදි අලුත්වැඩියා කරනු ලබන ගරාජ් සහ අනෙකුත් ස්ථාන 2863 ක් හඳුනාගෙන ලේඛනගත කිරීම ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.
යතුරු පැදි හා ත්‍රීරෝද රථ තම ගරාජ් හා අලුත්වැඩියා ස්ථාන වෙත අළුත්වැඩියාව සදහා යොමුකරනු ලබන පුද්ගලයින් පිලිබදව ල ඔවුන් විසින් ඉල්ළිම් කරන අලුත්වැඩියාවන් පිලිබද විමසිලිමත් වන ලෙසට හා ඒ සම්බන්ධයෙන් දැනුම් දීමට ක්රිලයා එම ගරාජ හිමියන් 2111 දෙනකු දැනුවත් කර ඇති බවද පොලිසිය පවසයි.
මෙම වැඩසටහන 2022.10.03 දින සිට 2022.10.07 දින දක්වා බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරුණි
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ත්‍රීවීල් සොරකමට වැට බදී