IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


ත්‍රිරෝදය හිටිහැටියේ ගිනි ගනී

(ප්‍රසාද් රුක්මල්)

හාලිඇල නගරයේ බණ්ඩාරවෙල මාර්ගයේ දී ඊයේ (22) පස්වරුවේ ත්‍රිරෝද රථයක හදිසියේ ඇතිවූ ගින්නකින් ත්‍රිරෝද රථයට දැඩි ලෙස අලාභහානි වූ බව හාලිඇල පොලිසිය පවසයි .

ත්‍රිරෝද රථය හාලිඇල නගරයේ සිට බණ්ඩාරවෙල මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබියදී එක්වරම ත්‍රිරෝද රථයේ පිටු පසින් මෙම ගින්න හටගෙන ඇති අතර ඒ සමගම අවට උදවිය එක්වී ජලය ගසා ගින්න නිවා දැමීමට සමත් වූ බවද පොලිසිය සදහන් කලේය .

ගින්නෙන් කිසිවෙකුට හෝ අනතුරක් සිදු වී නොමැති අතර , ත්‍රිරෝද රථය ට දැඩි ලෙස අලාභහානි වී තිබේ.

 



අදහස් (1)

ත්‍රිරෝදය හිටිහැටියේ ගිනි ගනී

රුවන් Thursday, 22 May 2025 07:25 PM

රජය වෘත්තීය ත්‍රිවීල් රියදුරන්ට බදු රහිතව වැගන් ආර් රථ දෙන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 87 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 317 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site