
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස මහජන ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවසීය.
දැන් ප්රශ්නය අවසන් වී ඇති අතර ඇතැමුන් මෙය අල්ලාගෙන තවදුරටත් නටන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ ජනාධිපතිවරයා ජාතිවාදී කණ්ඩායම් මේ සිද්ධිය අල්ලාගෙන හනුමා වලිගෙට ගිනි තියා ගත්තා සේ හැසිරෙන බවද කීය.
පාර්ලිමේන්තු කටයුතු, මහජන ආරක්ෂක සහ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙලා රිවස් කරන එක තමයි වැඩි හරියක් කරන්නේ...
මෙයා බබා දැන්... සිංහලයන්ට කෙළවෙන කන් සමනල සිංහයෝ බලා සිටිති.
ඔබතුමා ලැජ්ජා වෙන්න ඕනෑ මෙහෙම දේවල් සිද්ද වෙනවට මුලින්ම... රටේ බුද්ධ ශාසන අමාත්‍යාංශය නැති කළ මුල්ම ජනාධිපති නුඹයි...
කාටද අනේ මේ බොරු කරන්නේ... හිගන්නෝ බලයට ගෙනාවට සිංහලුන්ට හොද පාඩම්.
වාර්තා නම් මොනවාද? අපි ඔක්කොම දන්නවා. මාර නෝන්ඩිය ආණ්ඩුවට උණේ.
වාර්තාව රවුම් කරාම, ඔයාගෙ වෑඩ නෑති එක වෙනුවට ගන්න පුලුවන්
කවදාද අනි මේ රවට්ටන්නේ . ඔයා දැන් නාළා ඉවරයි. සක්කිලි.
බුදුපිළිම ගලවන්නෝ සහ නැවත සවිකරන්නෝ සහ සමාගම. පීචන් අනේ
සකලබුජෝ ඕන මෝඩයෙකුට තේරෙනවා මොකද උනේ කියලා. තවත් පච එපා."
වාර්ථාව කැඳවන්නේ ග්‍රාමසේවකගෙන් නොවෙයි, ප්‍රාදේශීය ලේකම්ගෙන් නොවෙයි, වැඩේ කරපු පොලීසියෙන්මයි. කියන්න තියෙන්නේ මේක මුල්ම සහ අවසාන සිදුවීම නෙවෙයි. ජාතිවාදී චෝදනාව අනිත් අයට කර කර මෙයාලා උතුරු නැගෙනහිර පන්සල් ඔක්කොටම වැඩේ දෙනවා.
පච පියා