
( ප්‍රදීප් කුමාර )
මුලතිව් නයාරු මුහුදු කලාපයේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනකු ඊයේ (31) දියේ ගිලි මියගොස් ඇතැයි මුලතිව් කෝකිලායි පොලීසය සදහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ මුලතිව් ප්‍රදේශයේ මැහුම් පාඨමාලාවක් හදාරමින් සිටි සිසුවියන් දෙදෙනකු බව පොලිසිය සදහන් කරයි.
මෙම සිසුවියන් දෙදෙනා ඇතුළු සිසුවියන් කණ්ඩායමක් සිය ගුරුවරිය සමඟ මෙම මුහුදු ප්‍රදේශයේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදුව තිබේ.
මුලතිව් වල්ලිපුනම් පදිංචි වයස අවුරුදු 19 ක හා 20 ක තරුණියන් දෙදෙනක් මෙසේ මියගොස් ඇති බව හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුණියන් දෙදෙනා මුහුදට බිලි
සෙනෙවිරත්න Tuesday, 01 April 2025 02:39 PM
මළ සිරුරට මීට වඩා ගෞරවයක් දැක්විය යුතුයි.
prasanna Tuesday, 01 April 2025 03:00 PM
කම්පන සහගත ආරංචියක්... අපි හැමෝටම වතුර බොන්න පුළුවන්, නමුත් වතුරේ පීනන්න බැහැ. අපි පිහිනීමට ඉගෙන ගත යුතුයි.
සුධම්ම හිමි Tuesday, 01 April 2025 03:30 PM
සෙනෙවිරත්න මහත්මාගේ අදහස අගය කරමි.