IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තරුණියක ගින්නට අසුව මියයයි

(කේ බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි   19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.

මියගිය තරුණිය ඇතුළු පවුලේ සිව් දෙනකු එම නිවසේ මාස අටක පමණ කාලයක සිට කුලී පදනම මත පදිංචිව සිට ඇති බවත් ඉන් තිදෙනකු ඊයේ (12) රාත්‍රී වෙසක් බැලීම සඳහා පිටත්ව ගොස් ඇති අවස්ථාවේදී මෙලෙස නිවස ගිනි ගෙන ඇති අතර එහි නිදා සිටි තරුණිය ගින්නට හසු වී මෙලෙස මියගොස් ඇති බවට සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රදම්මණී ටුරංජා නමැති විසි හැවිරිදි තරුණියකි

 



අදහස් (2)

තරුණියක ගින්නට අසුව මියයයි

කව්ද බෝයි Tuesday, 13 May 2025 10:20 AM

මේවා කියවලා මගෙ ඔළුවත් කකියනවා. ගින්නට අසුවෙලා මැරෙනකොට වයස 19යි. මැරිලා ඉවරවෙනකොට වයස 20යි.

:       0       14

Lankaputha Tuesday, 13 May 2025 10:58 AM

මේක අභිරහස් මරණයක්... නිවැරැදිව විමර්ශණය කළ යුතුයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site