(මහින්ද නිශ්ශංක)
ජාතික තරුණසේවා සභාවේ සභාපති චින්තක දර්ශන හේවාපතිරණ මහතාත් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
නව රජය බලයට පත්වීමෙන් පසු පසුගිය ඔක්තෝම්බර් 4 දා චින්තක මහතා තරුණ සේවා සභාවේ සභාපති ධුරයට පත් විය.
මාස හතරක පමණ කාලයක් සභාපති ධූරයේ කටයුතු කළ චින්තක දර්ශන හේවාපතිරණ මහතා මේ රජයේ පාලන කාලය තුළ ඉල්ලා අස්වූ හතරවන සභාපති වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමා කැචර්වරුනි, දැන් ඉතිං අපි චින්තක දර්ශනට "හොරා", ලේබලය අලවමු!
අන්තිමටම ජනාධිපතිත් ඉල්ලා අස්වෙයි.
මාලිමා ලොන්ඩරිකාරයෝ කියන්නේ මේ අයට වැඩ බැරි නිසා අස්වෙනවා කියලා. එතකොට හතර දෙනාම වැඩ බැරි අයද? පත් කලෙත් මේ ආණ්ඩුවෙන්ම නේද? ඇමැති සෙට් එකේ ඔලු අතගාල බලන්න. ඔවුන් හැමෝගෙම අං මෝදු වෙලා.
මෙයාලා අස්වෙන්නේ ඡන්දයට එන්න නේද..?
දැන් සැපද?
මේ කී වෙනියාද?