(යොහාන් භාසුර)
ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගයේ අද (7) රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී දුම්රිය දෙක අග්බෝපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා ද, ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා ද, ධාවන කිරීමට නියමිතව තිබූ දුම්රිය දෙක මෙසේ අවලංගු කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd