
(අමදෝරැ අමරජීව)
නිලාවේලි බොරළු කන්ද රජ මහා විහාරයේ තහනම් කළ සංවර්ධන කටයුතු සිදු කරගෙන යාමට අවසර දෙන්නැයි බල කරමින් මහා සංඝරත්නය ඇතුළු ගිහි පිරිස් අද (28) ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක ඇරැඹුහ.
උද්ඝෝෂණයේ නිරත මහා සංඝරත්නය ඇතුළු පිරිස දිසාපති කාර්යාලයේ ප්‍රධාන දොරටුව හා ඉදිරිපස ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස විරෝධතාව දැක්වුහ.පිරිස එම ස්ථානයේ ඉවත් කිරිමට පොලිසිය ගත් උත්සහයද ව්‍යවර්ථ විය.
දිසාපති කාර්යාලයේ පැවැත්විමට තිබු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමද මෙම බාධා කිරිම් මධ්‍යයේ පැවැත්වු අතර එම කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතා දිසාපති කාර්යාලයට යැමට නොහැකි නිසා ආපසු හැරි වෙනත් මගකින් ගිය අතර එම කමිටුවේ අනෙක් සම සභාපති වන ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා රැස්විමට පැමිණ සිටියේය.


2025 දෙසැම්බර් මස 18
359
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රිකුණාමල දිසාපති කාර්යාලය අසළ විරෝධතාවක්
Perakum Monday, 28 August 2023 01:34 PM
දෙමළ ජාතිවාදී දේශපාලුවන්ගේ බලාපොරොත්තු ඉටුවෙමින් පවතින බව පෙනේ. ජනතාව ඉවසිල්ලෙන් සහ කල්පනාවෙන් කටයුතු කළයුතුයි...
කිරිපුතා Monday, 28 August 2023 02:57 PM
කොටින් ආණ්ඩුකාර ධූර සඳහා පත්කර හෙළ බොදු අයිතිවාසිකම් විනාශ කර නැවතත් අන්තවාදී ත්‍රස්තවාදීන්ට පණ පොවමින් සිටින පිනට ඔටනු පැළඳි අයෙක් වේද මේ සියල්ලට හේතුව එයයි...
Bamunuarachchi Tuesday, 29 August 2023 03:49 AM
නියමයි හාමුදුරුවනේ නියමයි. එකම පිළියම වඩුගපාලකයා පන්නා දැමීමයි. හැබැයි ජෙප්පෙක් ආවොත් ඌ රටම දෙමළට ලියා දෙවි. දෙමලාට හම්බයාට විරුද්ද උනේ රාජපක්ෂලා විතරයි. ඒ රාජපක්ෂලා දකුණේ මිනිස්සු නිසා.