IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


තීරු බදු සාකච්ඡාවට විශේෂඥ කණ්ඩායමක් ඇමරිකාවට

(සුජිත් හේවාජුලිගේ )

ඇමරිකානු තීරු බදු ප්‍රතිශතය අඩු කර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට මෙරට නියෝජිත කණ්ඩායමක් හෙට (18) ඇමරිකාව බලා පිටත්ව යයි.

ආර්ථික විශේෂඥයන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම එරට දින කිහිපයක් රැඳී සිටිමින් මේ පිළිබඳව දීර්ඝව  සාකච්ඡා කිරීමට නියමිතය.

මෙරට නියෝජිත කණ්ඩායමක්  තීරු බදු සම්බන්ධයෙන්  සාකච්ඡා කිරීමට  ඇමරිකාවට මීට පෙරද  ගියේය.



අදහස් (2)

තීරු බදු සාකච්ඡාවට විශේෂඥ කණ්ඩායමක් ඇමරිකාවට

Roshan Thursday, 17 July 2025 04:43 PM

මතක ඇතුව හඳුන්නෙත්තිව යවන්න...

:       2       10

Kumar Thursday, 17 July 2025 11:18 PM

ඩයනා වගෙයි .ඩිස්නි ලන්තයකටත් යනවද ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site