
(ඉන්දික අරුණ කුමාර)
පිපිඤ්ඤා මිල පහළ යාම හේතුවෙන් පිපිඤ්ඤා කොටු අතහැර දමා ඇතැයි නාඋල - අඹන වෙල් යායේ ගොවිහු කියා සිටිති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩිම එළවළු තොග සපයන අක්කර 500 ක වගා වපසරියකින් හෙබි අඹන මහ වෙල්යායේ මෙවර පිපිඤ්ඤා ඇතුළු එළවළු වර්ග රැසක් වගා කර තිබේ.
පසුගිය දින කිහිපයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිපිඤ්ඤා කිලෝවක් රැපියල් දහකට අලවි වූ බවත් මේ වන විට එම මිලටද පිපිඤ්ඤා මිලදි ගැනීමට වෙළදුන් නොපැමිණිම හේතුවෙන් සිය වගාවන් අතහැර දැමීමට තිරණය කළ බව අඹන ගොවිහු කියා සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd