
( මහින්ද නිශ්ශංක )
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා ලබා දී ඇති අවසන් අවස්ථාව අදින් (8) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
තැපැල් ජන්දය සලකුණු කිරීමට ලබා දී තිබූ දින තුන තුළ හා ඊයේ සිය තැපැල් ජන්දය සලකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය ආයතනවල තැපැල් ජන්ද දායකයින්ට අද (08)
ඒ සඳහා අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd