
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම කල්දමා ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මේ මස 22,23 සහ 24 යන දිනවල සිදු නොකරන බවද එම කොමිසම සඳහන් කරයි
මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු හෙට (15) සිදුකිරීමට නියමිතව තිබුණද එය අවලංගු කළ බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට රජයේ මුද්‍රණාලධිපතිනය වග කියන්න ඕන. ඇය රාජපක්ෂ වික්‍රමසිංහ හවුල සමග එකතුවෙලා මැතිවරණය නොතියන්න කුමණ්ත්‍රනය කරන බව දැන් පැහැදිලියි.
මෙහෙම ගිහින් චන්දෙත් කල් දාන්ඩ බැරි නැහැ.
මේ පිස්සන්ගේ කොන්ද පන නැති තීරණ නිසා ළඟදීම දවසක මේ රට මහා ලේ විලක් බවට පත්වෙන පෙරනිමිතිද මේ..? දුෂිත හොර පාලකයිනේ තොපිට නෙලාගන්න වෙන්නේ තොපි වැපිරූ දුෂණයේ අස්වැන්න හෙවත් විනාශය පමණයි !!!
මැකො සහ ආණ්ඩුවේ ඩීල් එක නියමටම යනවා. අමතක කරන්න එපා දැන් ඉන්නෙ බටලන්දෙ ජනපති...
රනිල්ගේ ගෙදරට ඇවිල්ල ඕක ගන්න වෙනවා.
චන්දෙ නැතිබන්ගස්තාන කරන්න ගහපු අන්තිම තුරුම්පුව.
චන්දෙ තියන්න රටේ මුදල් ' නිදහස් කරන්නේ නැතිනම් ' විශේෂ අවශ්‍යතා යටතේ ආධාර කරන ( නයක් නොවේ ප්‍රධානයක් ) ආයතන ලෝකයේ තියෙනවා.ඒවායින් ආධාරකරන්නේ ලෝකයේ තිබෙන ' ජරාම ' රටවල් වල ආයතනවලට මානුෂිය ආධාර ලෙස. දැන් මැතිවරණ කොමසාරිස් වරයා ඇවිත් තිබෙන්නේ ඒ අවස්තාවටයි.ඔහු ඒ පියවර නොගත්තොත් ඔහුත් මේ රනිල්ගේ ගේම් එකේ තවත් කොන්ද පැන නැති හෙන්චයියෙක් පමණයි.චන්ද කොමසාරිස් වරයා හොඳින් මතකතබා ගත යුතුයි ඔහු යැපෙන්නේ " මහජනතාවගේ බදු මුදල් වලින් ගෙවන ඔහුගේ වැටුපෙන් බවත් මහජනතාවට සේවයකිරීමට මිසක් රනිල් වැනි අපතයෙක්ට සේවය කිරීමට නොවන බවත්.
කලිසමාගෙ කලිසම ගලවන දවස ලංවෙයි කලිසම කරෙන් ගවන දවස ලගයි.
22 23 24 = 69. ලොක්කා හිතනවා ඇති මේ අසුභ නිමිත්ත පොඩ්ඩක් වෙනස්කරගන්න. මොනවා වෙනස් කෙරුවත් ජනතාවගේ කැමැත්ත වෙනස් කරන්න බැහැ.
එතකොට ඡන්දෙ ? ඒක නොතිබුණත් කමක් නැහැනෙ ?
ඒක හොඳයි.. මේ ඒකට සුදුසු වෙලාව නෙවෙයි
මහින්ද දේශප්‍රිය හිටියා නම් මෙසේ නොවනු ඇත. පුංචිහේවා මහත්තයා තමන්ගේ බලය භාවිතා කලොත් නේද හොඳ?
අරගලය ලංවෙයි
බොරුවක්තැපැල් ඡන්ද දිනය කල් දාපු කතාව සම්පූර්ණ බොරුවක්!
නියම ජනවරමකින් පත් උනානම් චන්දයට බය වෙන්න නෑ
බොරු දාන්න ඒපා රුවන් .........
ඇත්තටම මෙහෙම කරන්න..? එතකොට ප්‍රජාතන්ත්‍රවාදීද? මෙහෙම කළාම වෙන්නේ IMF ණයදෙන එක තව කල්යන එක නේද? ජනමතයක් නැති නායකයෙක්ට මෙහෙම මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතිය එක්ක සෙල්ලම් කරන්න දෙන්න බැහැ නේද?
මේ කාලකණ්ණි ආණ්ඩුවටත්, බයි වහල්ලුන්ටත් ඕනෑවෙලා තිබුණේ ඒකනේ...
මෙහෙම ගියොත් රෝහල් වලට පවා සල්ලි හොයාගෙන සේවය කරන්න කියාවි .මෙහෙම නම් ආණ්ඩුවක් කුමකටද ?