
(මහින්ද නිශ්ශංක)
පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ තුන්වන දිනය අද (4)ට යෙදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
අද ත්‍රිවිධ හමුදා කඳවුරුවල නිලධාරීන්ට හා රාජ්‍ය ආයතනවල තැපැල් ජන්ද හිමි නිලධාරීන්ට තැපැල් ජන්දය සළකුණු කිරීමට අවස්ථාව ලබා දී ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම මෙයට පෙර පසුගිය ඔක්තෝබර් 30 හා නොවැම්බර් 01 යන දිනවලදී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙන් පස්සේ ජනතාවට තේරෙයි කබලෙන් ලිපට වැටුණා කියලා. හොරු හොරු කිව්වට අල්ලපු හොරෙකුත් නැහැ. ලැබුණ සහනෙකුත් නැහැ.