
(මහින්ද නිශ්ශංක)
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම අද (9) මධ්‍යම රාත්‍රී 12ට අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඉකුත් 7දා අවසන් වීමට තිබූවත් එය අද (9) රාත්‍රී 12 දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගනු ලැබිණි.
තැපෑලේ දී සිදු විය හැකි ප්‍රමාදවීම් හා කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද රාත්‍රී 12 දක්වා දීර්ඝ කළ බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්