( කුෂාන් ජයවර්ධන)
වතුර පිරුණු වළකට වැටී වයස අවුරුදු තුන හමාරක දරුවෙකු මිය ගොස් ඇතැයි ගල්නෑව පොලීසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ නෑගම අලිවංගුව ප්‍රෙද්ශයේ පදිංචිව සිටි වික්‍රම මුදියන්සේලාගේ අවිශ්ක සම්පත් විජේරත්න නමැති වයස අවුරුදු තුන හමාරක් වන දරුවෙකි.
ඊයේ(16) සවස් කාලයේ සෙල්ලම් කරමින් සිටි අවස්ථාවක එම දරුවා පදිංචි නිවසට මීටර් දෙසියයක් පමණ දුරින් පිහිටි ඉඩමක කසල බැහැර කිරීම සදහා කපා තිබූ ජලය පිරුණු වලකට ඇදවැටී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමව්පියන්ට දඬුවම් කළ යුතුයි. ළමයි හැදුවට බලාගන්නේ නෑ.