
බස්නාහිර, මධ්‍යම,සබරගමුව,දකුණ,වයම සහ ඌව පළාත්වල පස්වරු 2.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සබරගමුව සහ ඌව පළාත්වලත් මහනුවර,නුවරඒළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
නැගෙනහිර පළාතෙත් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙත් රාත්‍රීකාලයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd