IMG-LOGO

තන්තිරිමලේදී බසයක් තිරික්කල් 5ක ගැටී අයෙක් මරුට

(ඉන්දිකා  රාමනායක සහ බී.ජී. චතුරංග)

තන්තිරිමලය - ඔයාමඩුව මාර්ගයේ, තන්තිරිමලේ රජමහා විහාරස්ථානය ආසන්නයේ පිහිටි මානෙල් වැවේ, වෑකන්ද මත දී බැතිමතුන් පිරිසක් ගමන් ගමන් කල තිරික්කල් 4ක්, සුඛෝපබෝගී බස්රථයක ගැටී අද (7) සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව කුඩා දරුවෙකු ඇතුළු තවත් සිව් දෙනකු තුවාල ලබා ඇති බව තන්තිරිමලය  පොලිසිය පවසයි. 

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට ඇත්තේ, වතුකාමුල්ල, නාත්තන්ඩිය  ඩබ්ලිව්. තිසර දිල්ෂාන් නැමැති 22 හැවිරිදි තරුණයෙකි.

මන්නාරමේ සිට පුත්තලම දක්වා අවමගුල්   උත්සවයකට සහභාගි වීම සඳහා පිරිසක් රැගත් පුද්ගලික බස් රථයක්, මඩු වන්දනාවේ යමින් සිටි  තිරික්කල්  පහක ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධියෙන් ගවයන් සිව් දෙනෙක් ද තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

බස්රථ රියදුරුගේ නොසැලකිල්ල මත මෙම අනතුර සිදුව ඇති බවත්, අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.



අදහස් (1)

තන්තිරිමලේදී බසයක් තිරික්කල් 5ක ගැටී අයෙක් මරුට

Sunil Friday, 07 April 2023 05:46 PM

හරිම ආදර්ශවත් රියදුරෙක්...

:       5       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 664 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1066 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site